මිනිසා සහ පරිසරය අතර තිබුනු සහ සම්බන්දය අඩුෙවමින් පවතින යුගයකයි අපි ෙම් ජීවත් ෙවන්ෙන්. සැබවින්ම අතීතෙය් මිනිසා හා පරිසරය අතර පැවතිෙය් ෙනාබිදිය හැකි සම්බන්ධයකී. මිනිසා පරිසරයට අාදරය කරන තරමටම පරිසරයද මිනිසාට කීකරැ විය.
ස්වාභාවික ව්‍යසනයන් ඉතා අඩුවිය. මිනිසුන් උසස් නීෙරා්ගීතාවකින් යුක්ත විය. ඔවුන්ෙග් අායු අෙප්ක්ෂාව පවා ඉහල විය. 16 වන සියවසින් පසුව පමන ෙලා්කය වඩාත් කාර්මීකරණයට නැබුරැ විය. ඒතැන් පටන් මිනිසුන් පරිසරය ගැන සිතුෙව් ඉතා අඩු වශෙයනී. ඒ වාෙග්ම පරිසරෙයන්ද ඔවුන්ට ලැෙබන සැලකිලි හා වාසිද අඩු වන්නට විය. ස්වාභාවික ව්‍යසනයන්ද වැඩි ඩිය. 1950 න් පමන පසුව ෙගා්ලීය උෂ්ණත්වයද වඩාත් ඉහල යන්නට විය. ඊට ප්‍රධානතම ෙහ්තු වන්ෙන්, වනාන්තර විනාශය, හරිතාගාර වායු වැඩි වශෙයන් පිටවීම, යන කරැනුය.
ගනන් බලා අැති අාකාරයට ෙගා්ලීය උෂ්ණත්වය වසරකට ෙසල්සියස් අංශක 0.1 කින් ඉහල යයි. ඒ අනුව ඒය වසර 100 කට ෙසල්ලියස් අංශක 10 කී.
ෙමයින් ෙලා්කයට සිදුවන හානිය දැන දැනත් තවමත් ෙමය පාලනයට නිසි වැඩ පිලිෙවලක් ෙයාදා ගැනීමට හැකිවී නැත. ඒ කිසිෙවක් කැපකිරීම් කිරීමට අකමැති නිසාය.
No comments:
Post a Comment