Tuesday, October 19, 2010

ෙඩංගු මාරාන්තිකයි..........


ෙඩංගු ෙරා්ගය ඊඩ්ස් මදුරැවා වාහකයා කර ගත් ෙරා්ගයකී.

ෙමම මදුරැවා සුදුපාට ලප සහිත මදුරැෙවකී.


ෙඩංගු ෙරා්ගය විවිධ අාකාරෙයන් සෑෙදයි.

01 ෙඩංගු උණ.

02 ෙඩංගු රක්තපාත උණ.

03ෙඩංගු කම්පණ සහලක්ෂණ.


ෙඩංගු හදුනාගැනීම මුල් දින 2 තුල අපහසුය... මන්ද යත් ඒය අෙනකුත් උණ ෙරා්ග ලක්ෂණ වලට සමාන බැවිනී.

වර්ෂා සමය නිම වීමත් සමග ෙඩංගු ඉහල යාමට හැකිය...

ඒබැවින් ප්‍රෙව්සම් වීම වැදගත් ෙවයි...

No comments:

Post a Comment